HOME BASED PALLIATIVE CARE

ඔබ හෝ ඔබ ආදරය කරන කෙනෙකු ජීවිත තර්ජනයක් සහිත රෝගයකට මුහුණ දී ඇත්නම් සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කිරීමට හෝ අභියෝග වලට මුහුන දීම සදහා බලකරණය වීමට වටිනා විකල්පයක් ලෙස සහන සත්කාරය ගවේෂනය කරන්න

සහන සත්කාරය යනු කුමක්ද
සහන සත්කාරය සපයන්නේ කවුද ?
සහන සත්කාරයේ ප්‍රතිලාභ මොනවාද

ගෘහ ආශ්‍රිත සහන සත්කාරය යනු කුමක්ද
What is the Home based palliative care
ගෘහ ආශ්‍රිත සහන සත්කාරයේ ප්‍රතිලාභ මොනවද?
සහන සත්කාරය ලබා ගත හැක්කේ කෙසේ ද? 

සහන සත්කාර සේවා  සපයන ආයතන
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය රෝහල් මගින් ඔබට ලබා ගත හැකි සහන සත්කාරක සේවාවන්